ඉදිරියේදී ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් (VIDEO)

Share

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හා උපායමාර්ගික සැලැස්මක් ලබන වසරේ එළිදැක්වීමට නියමිත බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News