NMRA දත්ත මැකීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. මීට සම්බන්ධ මහමොළකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි ඊට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළේ. මේ අතර ලියාපදිංචි නොවූ ඖෂධ ශාලා රට පුරා පවතින බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.