හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අගෝස්තු 29 අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි

Share

වරෙන්තු නිකුත් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අගෝස්තු 29 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසියක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News