ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට දිනයේ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වෙන බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සඳහන් කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.