පොළොන්නරුව වකුගඩු රෝගීන් නිහඬ උද්ඝෝෂණයක  (VIDEO)

Share

පොළොන්නරුව වකුගඩු රෝහලේ පවතින අඩුපාඩු මුල්කර ගනිගනිමින් රෝගීන් විරෝධතාවයක නිරත වී තිබෙනවා. රෝගීන් පවසන්නේ හැකි ඉක්මණින් සිය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙසයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News