බොරැල්ල – මොඩල්ෆාම් හන්දිය අසළ සිට ඩී එස් සේනානායක හන්දිය දක්වා වූ මාර්ගයේ ගිලා බැසීමක්

Share

බොරැල්ල – මොඩල්ෆාම් හන්දිය අසළ සිට ඩී එස් සේනානායක හන්දිය දක්වා වූ මාර්ගයේ ගිලා බැසීමක් සිදුව තිබෙනවා. කොළඹ දෙසට ඇතුළු වීමේ දී විකල්ප මාර්ග භාවිතා කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.

Read more

Local News