Iconic Awards 2025 සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන රැසක් සියතට (VIDEO)

Share

මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන Iconic සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන රැසක් සියතට ගැනීමට සියත සමත් වුණා. මෙහිදී වසරේ හොඳම ප්‍රවෘත්ති විකාශයට හිමි සම්මානය සියත ප්‍රවෘත්ති දිනා ගත්තා.ටෙලි වැකිය යළිත් සම්මානයට පාත්‍ර වූ අතර ප්‍රවෘත්ති අංශය හා වැඩසටහන් අංශය මෙහිදී සම්මාන 12ක් දෙනා ගැනීම විශේෂත්වයක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News