බස්නාහිර පළාතේ රෝහල් ලෙඩ (VIDEO)

Share

බස්නාහිර පළාතේ සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමිනුයි. මේ අතර තැපැල් වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි. මෙය දේශපාලනික අරමුණක් මත සිදුවන්නක් බවටයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස චෝදනා කරන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News