“සංවර්ධනය සඳහා තිරසර සංචරණය” සමුළුව අගමැති සහභාගීත්වයෙන් September 26, 2017 අද (26) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ “සංවර්ධනය සඳහා තිරසර සංචරණය” ජාත්‍යන්තර සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.