අත්තනෝමතික ඉදිකිරීමක් ගැන හෙළිකිරීමක් පාර්ලිමේන්තුවට (VIDEO)

Share

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ වාද විවාද සිදුවුණා. මේ අතර පසුගිය සමයේ සිදු කළ අන්තනෝමතික ඉදිකිරීමක් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News