රිමාන්ඩ් කල හිටපු ජනපති රනිල් වැලිකඩ රෝහලට (VIDEO)

Share

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයා එලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්තේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලඥයින් පිරිසක් රනිල් වික්‍රමසිංහගේ සුවදුක් බැලීමට අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණියා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News