රනිල් තව දුරටත් දැඩිසත්කාර ඒකකයේ (VIDEO)

Share

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් තත්වයක පවතින බවයි ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News