බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් – අයෙකු මරුට (VIDEO)

Share

බොරලැස්ගමුවේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. සංවිධානාත්මක කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවට පොලීසිය සැක පළ කරනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News