තැපැල් වර්ජනය 7වන දිනටත් (VIDEO)

Share

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අද 7 වන දිනටත් ක්‍රියාත්මකයි. තැපැල් වෘත්තීය සමිති සහ විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News