හිටපු ජනාධිපතිය රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව හෙට යළි කැඳවීමට නියමිතයි. හිටපු ජනාධිපතිවරයා නිදහස්හි කරන ලෙස ඉල්ලමින් නෝවේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයින් සිය එක්ස් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. මේ අතර රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අඛණ්ඩව දෙවන දිනටත් ජාතික රෝහලටත් පැමිණියා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



