කොළඹ දිසාව භාර DIG අත්අඩංගුවට (VIDEO)

Share

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිධන් හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News