වී මිල ඉහළ දැමීමෙන් පමණක් සියලු ගැටලු විසඳන්න බැහැ (VIDEO)

Share

වී මිල ඉහළ දැමීම මගින් පමණක් සියළු ගැටලු විසඳිය නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් පවසනවා. ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා කරගත යුතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News