ලංගම සහ පෞද්ගලික දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාලසටහනට විරෝධය (VIDEO)

Share

ලංගම පෞද්ගලික ඒකාබද්ධ බස් කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට වසර ගණනාවක සිට රජයන් සැලසුම් කරමින් සිටිනවා. එහෙත් එය යථාර්ථයක් කිරීමට හැකිවී නැති පසුබිමක ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පසුගියදා ප්‍රකාශ කළේ ඒකාබද්ධ කාල සටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් මීට ලංගම ඒකාබද්ධ වෘත්තිය සමිතිය සිය විරෝධය පළ කරනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News