අද (26) දින සිට දකුණ සහ බස්නාහිර පළාත්වල ආරක්ෂාව තර කිරීම සඳහා හමුදා සාමාජිකයින් අනුයුක්ත කෙරේ

Share

සංවිධානාත්මක අපරාධ ක්‍රියා වැඩි වශයෙන් වාර්තා වන්නේ දකුණ සහ බස්නාහිර පළාත්වලයි. එබැවින් දකුණ සහ බස්නාහිර පළාත් වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අද (26) සිට හමුදා සාමාජිකයින් අනුයුක්ත කිරීමට නියමිත බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබෙනවා.

Read more

Local News