ඉහළ ගිය අපනයන ආදායම (VIDEO)

Share

මෙරට මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම ජූලි මාසයේ වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1641ක් වන අතර ගිය වසර හා සැසදීමේ දී එය 15.37% වර්ධනයක් බවයි එම මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News