ගින්න ගැන හොයන්න ගිය නියෝජ්‍ය ඇමති (VIDEO)

Share

සෙවණගල සීනි කර්මන්ත ශාලාවට උක් සපයන ඉඩම් ආශ්‍රිතව සිදුවන ගිනිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන එම ප්‍රදේශයේ සංචාරයකද නිරත වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News