රනිල්ට එරෙහි පැමිණිල්ල විභාග කරන අවස්ථාවේ අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර කළ පිරිස වහා අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත්වරියගෙන් CIDයට නියෝග

Share

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ව ඇති පැමිණිල්ල විභාග කරන අවස්ථාවේදී අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර වන අන්දමට ජනතාව රැස්කළ පුද්ගලයින්, සංවිධානය කළ අය කවුරුන්ද යන්න විමර්ශනය කර ඔවුන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර රහස් පොලිසියට නියෝග කර තිබෙනවා

Read more

Local News