රනිල් තව දුරටත් ජාතික රෝහලේ (VIDEO)

Share

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එහෙත් ඔහුට වෙනත් රෝහලකට යාමට අවශ්‍ය නම් ඒ සඳහා හැකියාව පවතින බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News