විපක්ෂ නායකව සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. එහිදී වන අලි ගැටලුව සඳහා වේල්සයේ කුමරුගේ සහය ඉල්ලමින් ලිපියක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාට භාරදීමටයි විපක්ෂ නායකවරයා පියවර ගත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.