අනුරාධපුර හුරුළු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර සැප්තැම්බර් 2 වනදා ආරම්භ වේ (VIDEO)

Share

අනුරාධපුර ඓතිහාසික හුරුළු කතරගම දේවාලයේ වාර්ෂිකව ඇසළ මහා පෙරහර මංගලය සැප්ත්තැම්බර් 02 වනදා ආරම්භ වීමට නියමිතයි. පෙරහැර සම්බන්ධයෙන් එම දේවාලයේ බස්නායක නිලමේ උදේනි බණ්ඩාර අදහස් පළ කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News