තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්

Share

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා සැප්තැම්බර් 4 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාශය සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

Read more

Local News