කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු ප්‍රබල අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට (VIDEO)

Share

අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතයට පාතාලයන් ඇතුළු අපරාධකරුවන් දැඩි බලපෑමක් එල්ල කරමින් සිටිනවා. එම අපරාධකරුවන් බොහෝවිට අපරාධ මෙහෙයවන්නේ විදේශීය රටවල සිටයි. එලෙස විදේශගතව සැඟව සිටිමින් ඝාතන රැසක් සිදු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමද මෙහෙය වූ ප්‍රබල ගණයේ අපරාධකරුවන් පස්දෙනකු සහ කාන්තාවක් ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගැනීමට මෙරට ආරක්ෂක අංශ සමත් වුණා.


මේ පිළිබඳ තොරතු‍රු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News