පානදුර අළුබෝගාවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more