උක් ගොවීන්ට කඩිනමින් මුදල් ලබා දෙන්න (VIDEO)

Share

උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා අවසන් කිරීම කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමනුවෙන් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තොරතු‍රු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News