අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් සියම් මහනිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව අනුනායක හිමියන් ලෙස තේරීපත්වේ
මෙම ධුරය සඳහා වූ නිලවරණය අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් අද (28) ප.ව. 2ට මහනුවර අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික උපෝසිතාගාරයේ දී පැවැත්විණි.