රනිල් සාමාන්‍ය වාට්ටුවකට – සුවදුක් බලන්න සජිත් ආයෙත් යයි (VIDEO)

Share

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාමාන්‍ය වාට්ටුවකට මාරුකර තිබෙනවා. මේ අතර ඔහුගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පස්වරුවේදීත් කොළඹ ජාතික රෝහලට ගිය බවයි වාර්තා වන්නේ.


මේ පිළිබද තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News