අවුරුදු තිස්පහට වැඩි පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන බව නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි පවසනවා. මාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ පිළිබද තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.