අද පෙරවරුවේ ඇෆ්ඝනිස්තානයේ දරුණු භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ වූ කම්පනයෙන් මියගිය ගණන මේ වන විට 600 ඉක්මවා ඇති බවයි තුවාල ලැබූ සංඛ්‍යාව දහසකට අධිකයි. මියගිය සහ තුවාල ලැබුවන් සංඛ්‍යාව මීට වඩා ඉහල යා හැකි බවටයි සහන කණ්ඩායම් අනතුරු අඟවා ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.