ඉන්ධන මිල පහළට (VIDEO)

Share

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් අඩුකර තිබෙනවා. එය අනුව පෙට්‍රල් 92 ඔක්ටේන් සහ සුදු ඩීසල් රු.6/= බැගින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ අඩු කර ඇත්තේ රු. 12/= කිනුයි. ඉන්ධන මිල අඩු වූවද බස් ගාස්තු සංශෝධනයක් වන්නේ නැති බවයි ජාතික ප්‍රවාහන කොමිසම ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News