හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් ඔහුට අද දිනයේ පැමිණීමට අවශ්‍ය නැති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.