ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇත (VIDEO)

Share

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ අතර ඔවුන් රැගෙන එන අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ යැයි නිරූපණය වන පරිදි සකස් කළ ව්‍යාජ ඡායාරුපයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News