යාපනයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පස්වරුවේ කච්චතිව් දූපතට පැමිණියා. එහිදී වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇති අතර මීට එම ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානින්ද එක්ව සිටියා. මේ අතර උතුරේ පොල් ත්‍රිකෝණ වැඩසටහන ආරම්භ කරමින් කප්තුරු සවියේ සමාරම්භක උත්සවය අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.