සජිත් දිඹුලාගල සහ දීඝවාපි නායක ස්වාමීන් වහන්සේලා බැහැදකී (VIDEO)

Share

විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස දිඹුලාගල සහ දීඝවාපී නායක ස්වාමීන් වහන්සේලා බැහැදක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඒ උතුරු මැද පළාතේ සහ නැගෙනහිර පළාතේ ඇති ගොවි ගැටලු සොයා බැලීමට පැමිණි අවස්ථාවේදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News