රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජිත සේනාරත්න අල්ලස් කොමිසමට

Share

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

Read more

Local News