159 වන පොලිස් දිනය අදයි

Share

1866 සැප්තැම්බර් 03 වන දින ව්‍යවස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පොලීසියේ 159 වන සංවත්සරය අදයි (03). “නීතිය සුරකිමු – සාම‍ය අගයමු” යන තේමාව යටතේ සංවත්සර අද පස්වරු 02.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

Read more

Local News