මධ්‍යම අධිවේගී මාර්ගයේ 41 වන කිලෝමීටර් කණුව අසලදී ඉන්ධන ප්‍රවාහන ප්‍රයිම් මුවර් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටී මාර්ගයයෙන් ඉවත පහළ බෑවුමට පෙරලීයෑමෙන් අද (03) අලුයම සිදුවූ අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.