ශ්‍රී ලංකා පොලිසියට අදට වසර 159ක්. රටේ නීතිය සාමයල ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ඉටු කරන මෙහෙවර අනගිභවනීයයි. මෙරට නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරියගේ නායකත්වය යටතේ අද වන විට ශ්‍රී ලංකා පොලිසිය නව ගමනක් ආරම්භ කර ඇති අයුරු දක්නට පිළිවන්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.