ලෝක බලවතුන් චීනයට – චීනය ජය සමරයි – කිසිවෙකුටත් බයනැති බව චීන ජනපති කියයි (VIDEO)

Share

චීන යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ හමුදා පෙළපාළිය අති උත්කර්ෂවත් අයුරින් අද පැවැත්වුණා. ඒ චීනයේ බීජිං අගනුවර දී මෙම අවස්ථාවට රුසියානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයාද සහභාගි වීම විශේෂත්වයක්. මෙහිදී චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ තමන් කිසිවකුටත් බිය වන්නේ නැති බවයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News