පරාජිත දේශපාලකයන්ගේ පැවැත්ම ජාතිවාදය මත පමණක් රඳා පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. යාපනයේ සංචාරයක නිරතව ජනාධිපතිවරයා වට්ටුවාකල් පාලම ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනුයි මේ බව ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more