මධ්‍යම අධිවේගයේ බිහිසුණු අනතුර (VIDEO)

Share

ලොරි රථයක් සහ බවුසරයක් එකිනෙක ගැටීමෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ අද අලුයම අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් දෙදෙනකූ මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලැබුවා. මේ වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් 02 වනදා දක්වා මාර්ග රිය අනතුරු 1741කින් පුද්ගලයන් 1841 දෙනෙකු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News