පුංචි පහේ හපනුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි (VIDEO)

Share

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා. මෙතෙක් ඉතිහාසයේ ඉතා අඩුම කාලයක් තුළ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කළ පළමු අවස්ථාව මෙයයි. විභාගයට මුහුණ දුන් දරුවන් අතරින් කඩඉම් ලකුණු ඉක්මවා ගිය පිරිස පනස් දෙදහසකට ආසන්නයි. මේ අතර ප්‍රතිඵල මත දරුවන් පීඩාවට පත් කරන්න එපා කියලයි මනෝ වෛද්‍ය විශේෂඥයන් ඉල්ලා සිටින්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News