කෙහෙල් බද්දර පද්මේ මෙරට තුළ ආරම්භ කළ බව කියන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මෙම නිෂ්පාදනාගාරය පිහිටා ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ. මේ අතර තවත් ප්‍රබල පාතාල කලින් නායකයකු බව කියන මිදිගම රුවන් නැමැත්තා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් විශේෂ කාර්ය බළකා ඉවත් කරන ලෙස ඉල්ලීම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.