ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති රැසක් එක්ව අද අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය විධිමත් ලෙසට සිදු කරන ලෙසට ඉල්ලමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.