වසරකට නව ළමා පිළිකාරෝගීන් 900ක් (VIDEO)

Share

වසරකට නව ළමා පිළිකා රෝගීන් 900ක් පමණ හඳුනාගන්නා බව විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පවසනවා. මේ අතරින් 200ක් පමණ වසරකට මිය යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News