කැලණි වැලි වැවිලි සමාගමට අයත් පීඩෘ තේ කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුලු වී කලහාකාරී ලෙස හැසිරීම සම්බන්ධව නඩුව අද (04) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අතර හිටපු අමාත්‍ය ජීවන් තොන්ඩමන් ඇතුළු සිද්ධියට සම්බන්ධ ආධාරකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වූ අතර නැවත 2026.01.26 නඩුව කැඳවීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී නියෝග කර තිබෙන බවටයි වැඩිදුර ආරංචි මාර්ග පවසන්නේ.
තේ කර්මාන්ත ශාලාවක් තුළ කලහකාරි ලෙස හැසිරුණු බව පවසන නඩුවට හිටපු අමාත්‍ය ජීවන් ඇතුළු ආධාරකරුවන් අද අධිකරණයට

Share
Read more